Page 26 - යායුතු මග
P. 26
hdh;= u.
q
සිොජලෝවාද සූත්‍රය
සූත්‍ර පි්කය : ධීඝ නිකාය : (31) සිොජලෝවාද සූත්‍රය
නිධාන කත්‍ාව :
මුනු රජාණන් වහන්ජසම රජෙහ ඳුවර ජේුවනාරාමජේ වැඩ සිටින කල්හි, එක උදෑසනක පිඩු සිඟා වඩින කල, සිඟාලක
නම් වූ එක ෙෘහපතිජයක් ජතත් වූ හිසජකසම ඇතිව, ජතත වසමත්‍රයන් පිටින් දිශ්ා හයක් වැඳ නමසමකාර කරන ආකාරය
නු්හ.
එකල්හි මුනුන් වහන්ජසම ඔෆුජෙන් "කවර ජහමුවක් නිසා ජමජසම සදිශ්ාවන්් නමසමකාර කරත් දැ" යි විමසූහ.
එවි් සිඟාලක ෙෘහපතියා "සමවාිී මජේ පියා ියයන වි් 'දලුවා සදිශ්ාවන්් නමසමකාර කරන්න' යි උපජදසම නුන්ජන්ය.
එනිසා ජමජසම දිශ්ාවන්් නමසමකාර කරි" යි පිළිුලු නුනි.
එවි් මුනුන් වහන්ජසම "ෙෘහපති බුත්‍රය, මුනු දහජම් සදිශ්ාවන්් නමසමකාර කරන්ජන් මී් වඩා ජවනසම ආකාරයක ්ැ" යි
වදාළහ.
එවි් සිඟාලක ජතජම් "සමවාමීී, එජසම නම් ම් මුනු දහජම් සදිශ්ාවන්් නමසමකාර කරන ආකාරය ජද්ශ්නා කල මැනව"
යි ඉල්ලා සිටිජේය.
ඔෆුජේ ඉල්ීම පරිදි මුනුන් වහන්ජසම විසින් උුම් ශ්‍රාවකජයක් පිළිපැදිය ුු කලුතු සහ තමන්ජේ ඥාති හිත ිත්‍රාධීන්්
සැලකිය ුු ආකාරය ජමජසම සදිශ්ාවන් ඇසුජරන් ජද්ශ්නා කරන ලධී :
ජමජලාව පරජලාව දිනන මෙ
උුම් ශ්‍රාවකජයක් කලුතු 14 කින් වැළඛී සිටියි නම්, ජහජතම ජමජලාවද, පරජලාව ද දිනන ලද්ජද් ජවයි.
• අපිරිසිනු ක්‍රියා (කර්ම ක්ජල්ශ්) 4 ක් නුලු කරයි
• පාප කර්ම සිනු වන ආකාර 4 කින් වැළඛී සිටියි
• වසමු විනාශ්ය් ජහමුවන කලුතු 6 ක් ජසමවනය ජනාකරයි
නුලු කල ුු කර්ම ක්ජල්ශ් 4
1. පන නැීම (ප්‍රාණඝාතය)
2. ඳුනුන් ජද් ෙැීම (අදත්තාදානය)
3. කාමජේ වරදවා හැසිීම (කාම ිතයාචාරය)
4. ජබාලු ඛීම (ඹුසාවාදය)
වැළකිය ුු පාප කර්ම සිනු වන ආකාර 4
1. ඇීම (ඡන්ද)
2. තරහ (ද්ජේශ්)
3. බිය (භය)
4. ඹුලාව (ජමෝහ)
වසමු විනාශ්ය් ජහමුවන කලුතු 6
1. මත්පැන් පානය
2. ඳුසුනුසු කාලජේ ශීදි සංචාරය
3. නිතරම නා්ය ශ්ාලා ආදිය් යාම
4. සූනුව
5. පාප ිත්‍රයන් ඇසුලු කිීම
6. අලස බව
රශ්මික විජේසූරිය ධර්ම දානය පිනිසයි.. 25 |
P a g e

