Page 15 - යායුතු මග
P. 15
hdh;= u.
q
සතර ඉරියේව පිළිබඳ ඳුවණින් දැන ෙනිින් සිඨීම ජමහි එක් භාවනාවකි. එය ඉරියාපථ
භාවනාව යඳුජවන් හඵුන්වනවා. අප හිඳජෙන සිටින වි් හිඳජෙන සිටිනවා යැයි ඳුවණින්
දැනෙන්නා, සි්ජෙන සිටින වි් සි්ජෙන සිටිනවා යඳුජවන්ද, සක්මන් කරන වි් සක්මන්
කරනවා යඳුජවන් ද , නිදාජෙන සිටින වි් නිදාජෙන සිටිනවා යඳුජවන්ද දැන ෙැීම ජමම
භාවනා ක්‍රමයයි.
ජමය සරළ ක්‍රමයක් ජලස ජපඳුනද එහිම සිත පවත්වින් නිතර සිඨීජමන් බුනුම විදිජේ
දිුතුවක් ඇතිජවනවා. ජනාදන්නා අය් ජමය වැඩක් ඇති ජදයක් දැයි සිජතන්න් බුුවන.
තවත් ක්‍රමයක් ජමජසමයි. ජදනික ක්‍රියාවන් අවජබෝධජයන් හා ඳුවණින් ුක්තව කිීම, මූණ
ජසමධීම, කෑම, භීම, නෑම, ඇඵුම් ඇධීම ආධී ඕනෑම ක්ුත්තක් කරන වි් එය සිහිජයන් ුක්තව
කිීමයි. ජමම ක්‍රමය සති සම්පඡඤමඤය යඳුජවන් හැඳින්ජවනවා. උදාහරණයක් වශ්ජයන්
ජම්සය මත ඇති ජත් ජකෝප්පය භීම් අවශ්ය යැයි සිතඹු.
අත දිෙහරිනවා, ජකෝප්පය අල්ලනවා, ජකෝප්පය ඔසවනවා, ඹුව ළඟ් ජෙජනනවා, ජකෝප්පය
ඇල කරනවා, ජබානවා, ජබානවා, ජකෝප්පය තබනවා, අතෙන්නවා වශ්ජයනි. එජමන්ම සිජත්
පහළ වන ධර්ම (ෙති) ෙැන අවධානජයන් ුක්තව විීම තවමත් ක්‍රමයකි. අප් ආශ්ාවක්
ඇතිවන වි් “ආශ්ාවක් ඇතිෂුනා” යැයි දැන ෙන්නවා. ජකෝපයක් ඇති වූ වි්ක ජකෝපයක් ඇති
ෂුණා යැයි දැනෙන්නවා. අලසකමක් ඇති වූ වි්ක අලසකමක් ඇතිෂුනා යැයි දැනෙන්නවා.
ජනාසන්සුන්කමක් ඇති වූ වි් ජනාසන්සුන්කමක් ඇතිෂුණා යැයි දැනෙන්නවා.
ජමජසම භාවනා කරජෙන යෑජමන් ජම් පිළිබඳව ජහෝ සැකයක් ඇති වූ වි්ක මා සිත ුළ
සැකයක් පහළෂුණා යැයි දැනෙන්නවා. ආශ්ාවන් නැති වි් ආශ්ාවක් නැතැයි දැනෙන්නවා.
ජකෝපයක් නැති වි්ත් ඒ බව දැන ෙන්නවා. අනිත් කරතු ුන ෙැනත් එජසමමයි. දවජසම රාජකාරි
කරින් තමාජේ සිජත් පවතින ජමම ෙති පිළිබඳ ජසෝදිසිජයන් සිඨීම බුලුනු වූජවගු් එතරම්
අපහසු නැහැ. ජමයද විදර්ශ්නා භාවනාවකි. දැන් ඔබ් ජපජන්වි විදර්ශ්නා භාවනාජේ ධී සිත එක
අරඹුණකම පැවැත්ශීමක් ජනාජකජරන බව.
ජමහිධී ජකජරඳුජේ සිජතහි ජහෝ ෙජතහි පවතින වර්තමාන අවසමථාව ජත්ලුම් ෙැීම බව ඔබ්
හැජේවි. හිඳජෙන භාවනා කරන්ජන් ජමජසමයි. නාසජේ අෙ ජහෝ උදරජේ චලනය ජවත සිත
ජයාඹු කරන්න. එජසම සිටින වි් කල්පනාවක් ආ වි් “කල්පනාවක් කල්පනාවක්” යඳුජවන්
ජදුන් වතාවක් සිතා නැවත ෆුසමම බැීම ජවත යන්න. කගුජල් ජේදනාවක් එඳු ජපඳුජනාත්
“ජේදනයි ජේදනයි” ම යඳුජවන් එය ඉවත් ශී යනුªලු ජමජනහි කරන්න. ඉවත් කිීජම් අදහස
සිත් ජනාෙත ුුයි.
ජේදනාව නිසා අපහසු තත්ත්වයක් දැඳුජනාත් “අපහසුයි අපහසුයි” ම යඳුජවන් සිතා ජහින්
ීලුජේ ඉරියේ ජවනසම කරන්න. ජවනසම කරනවා ජවනසම කරනවා ම යඳුජවන් සිතින් ඉරියේ
ජවනසම කළුු බවත් මතක තබාෙන්න. දැන් නැවත ෆුසමම ෙැීම් සිත ජයාදන්න. නිදිමතක්,
කිමැලිකමක්, සු්ක් ජහෝ ඕනෑම අරඹුණක් ආවි් ඒ ජදස අවධානය ජයාඹු ජකා් නිදිමතක්
නම් “නිදිමතයි නිදිමතයි” ම යඳුජවන් ද, සු්ක් නම් “සු්ක් සු්ක්” ම යඳුජවන් ද සිතිය
ුුයි. හදිසි ශ්බ්දයක් ඇසුජණාත් “ශ්බ්දයක් ශ්බ්දයක්”ම යඳුජවන් සිතන්න. ඒ ඒ අරඹුතු
අවසන් වූවායින් පසු ෆුසමම ජවත සිත ජයාදන්න. ජමය බුලුනු ෂුවජහාත් ඉතාමත් රසවත්
භාවනාවක් බව ඔබ් ජපජන්වි.
රශ්මික විජේසූරිය ධර්ම දානය පිනිසයි.. 14 |
P a g e

