Page 10 - යායුතු මග
P. 10
hdh;= u.
q
සම්ඹුතික වශ්ජයන් බුද්ෙලජයගු ජලස නම් ජකජර් එජහත් පරමාර්ථ වශ්ජයන් බුද්ෙලජයගු
නැත. තමන් ුළ මමය යන හැචීම ඇතිෂුවත් තමා් අවශ්ය ජලස ජමය හැසිරවිය ජනාහැක.
“සමථාහි අංෙ සම්භාරං …..” ආධී ජලස දක්වන්ජන් ජම් සමවභාවයයි. අවයව සමූහය ක එක්ශීම
රිය යන නාමජයන් හැදින්ජවන්නා ජසම පඤමච උපාදානසමකන්ධ සමූහයක් බුද්ෙලයා යන
වයවහාර එයි. ජම් සියල්ලම සැලකිල්ල් ෙනිින් මහා සංඝයා අමතා මුනුරනුන් ජද්ශ්නා
කරඳුජේ “සබ්ජබ් භික්ඛජේ නුක්ඛං”
(ස.නි. 4 නුක්ඛ සූත්‍රය 63 පිඩුව)
ජම් ජලෝකජයහි සියල්ල නුක් සහිත බවයි. එජහයින් සංුක්ත නිකාජේ පඨම, නුතිය හා තතිය
නුක්ඛ සූත්‍රයන්හිදි අවධාරණය කරඳු ජේ
“යංහි භික්ඛජේ නුක්ඛං තත්‍ර ජවා ජචද්‍ර පහා තබ්ජබා “
(ස.නි. 3 නුක්ඛ සූත්‍රය 317 පිඩුව) යමක් නුක නම් එහිලා ඡන්දය (කැමැත්ත) පහකළ ුුය.
රූපය නුක නම් එහිලා රූපය පිළිබඳ ඡන්දය පහකරන්න. ධම්මපදජේධී ජමය ජද්ශ්නා
කරඳුජේ. “ජලෝකජයහි නුකම හ්ෙනියි. නුකම පවී.
නුක හැර නුකින් පි් කිසිවක් නැත” ජම් සදහා විසැඵුම ජලස එහිම දක්වඳුජේ ජමජසමය. “
සියු සංසමකාරජයෝ අනිතය යැයි යම් කජලක ඳුවණින් දඛීද එකල්හි නුජකහි කළ කිජරයි
ජමය නිවන් මඟයි” ජදේජලාවත්, බ්‍රහමමජලාවත් ුළ නුක ඇත.විජශ්මෂජයන් තිරිසන්,
්
ජප් මරත ,අසුර, නරක යන සතර අපායන් නුක් බෆුල තැන්ය. උපත ජීවත්ශීම හා මරණය යන
අවසමථා 03 නම් නුක් බෆුලය. මුනුරනුන් ජමම සතය ධර්මය මනාව පහදා සිේවනක් පිරිස්ම
ජමජසම අවවාද කළහ .
පංචඋපාදානසමඛන්ධයම නුකකි එය නැති කිීම් තෘෂමණාඡන්දය නුලු කළ ුුය.
(ස.නි. 3 නුක්ඛ සූත්‍රය 133 පිඩුව ) නිවන යඳු ජම් සියල්ල අවජබෝධ කර ජෙන භවය ුළ
සැරිසරන ජහමුව වන තෘෂමණාව (තණ්හක්ඛජයෝ නිජරෝජධෝ නිබ්බාණං) නැතිකිීමයි. එවි්
ඉපධීම නිසාම ඇති වන සියු නුක් නැති කළ හැකිය.
රශ්මික විජේසූරිය ධර්ම දානය පිනිසයි.. 9 | P a g e

