Page 6 - යායුතු මග
P. 6

hdh;= u.
                                                                                                       q
           සහනාධාර ආදිය ෙසා කෑම වැනි ක්‍රියා රාශියක් වැරදි දිවි පැවැත්ශීම් ෙණය් වැජට්. ිච්ඡා ආජීවය ද නිවන් මඟ්
           බාධාවකි




           4.සම්මාවායාම

           සම්මා වායාම යඳු යහපත් උත්සාහය යි. එම උත්සාහ ෙත ඼ුු කලුතු ෙැන, සතර සතිපට්ඨාන සූත්‍රය ඇු෇ු
           සුත්‍රවල මුනු රජාණන් වහන්ජසම ජමජසම වදාරා ඇත. "කතජමෝච භික්ඛජේ සම්මා වායාම? ඉධ භික්ඛජේ භික්ු
           අඳුප්පන්නානං අගුසලානං ධම්මානං අඳුප්පාදාය ඡන්දං ජජන්ති වායමති, විරියං ආරභති චිත්තං පේෙන්හාති
           පදහති, උප්පන්නානං අගුසලානං ධම්මානං පහානාය ඡන්දං ජජන්ති වායමති විරියං ආරභති චිත්තං පේෙන්හාති
           පදහති" නූපන් අගුසල් උපදවා ජනාජෙන දිේ ම සිඨීම් උත්සාහ ෙත ඼ුු යි. උපන් අගුසල ධර්ම ප්‍රහාණය
           කි඼ීම සඳහා උත්සාහ ෙත ඼ුු යි. නූපන් ගුසල ධර්ම උපදවා ෙත ඼ුු යි. ඇති කර ජෙන තිජබන ගුසල ධර්ම තව
           තවත්                             දි඼ුතු                          කර                             ෙ
           ත ඼ුු යි. සත් තිසම ජබෝධි පාක්ික ධර්ම; එනම් සතර සතිපට්ඨාන ධර්ම, සතර සම්ම ප්‍රධාන විර්යය (සම්මා
           වායාම යඳු ජමයම යි.) සතර ඉද්ධිපාද, (ඡන්ද, චිත්ත, විරිය, ශීමංසා) පංජචන්ිය, පංච බල, (ශ්‍රද්ධා, විරිය, සති,
           සමාධි, ප්‍රඥා යන පහ ඉන්ිය ධර්ම හා බල ධර්ම ජලස සැලජක්. ) සප්ත ජබාේඣඬ්ෙ (සති, ධම්ම විචය, විරිය,
           ඵ෋‎඼ති,  පසමසද්ධි,  සමාධි,  උජප්ක්ඛා  යඳු  සප්ත  ජබාේඣඬ්ෙ  යි.)  යනාදිය  නූපන්  ගුසල  ධර්ම  යි.

           5.සම්මාසති

           සම්මා සතිය යඳු යහපත් සිහිය යි. මුනු රජාණන් වහන්ජසම ජබාජහෝ තැන්වල සම්මා සතිය විසමතර කර ඇත්ජත්
           ජමජසම ය. "ඉධ භික්ඛජේ භික්ූ කාජේ කායාඳුපසමී විහරති, ආතාපි සම්පජාජනෝ සතිමා විජනයය ජලෝජක්
           අභිේඣා ජදෝමනසමස, ජේදනාසු ජේදනාඳුපසමී විහරති, චිත්ජත්සු චිත්තාඳුපසමී විහරති, ධම්ජම්සු ධම්මාඳුපසමසි
           විහරති...."  කායාඳුපසමසනාව,  ජේදනාඳුපසමසනාව,  චිත්තාඳුපසමසනාව,  ධම්මාඳුපසමසනාව  යන  කලුතු  හතර
           සම්මා සතිය ජලස හැඳින්ජේ. සතර සතිපට්ඨානය නම් ෂු ජම් කලුතු හතර දි඼ුතු කර ෙැනිම යි සම්මා සතිය.
           සතර සතිපට්ඨානජයන් ක්඼ුු කි඼ීජම් ධී කජේ සම්මා සතිජේ පිහිටිය ඼ුු යි; ජේදනාජේ සම්මා සතිජේ පිහිටිය
           ඼ුු යි; සිජත් සම්මා සතිජේ පිහිටිය ඼ුු යි; සිජත් සිතිවිලි ධර්ම පිළිබඳව සම්මා සතිජේ පිහිටිය ඼ුු යි. නිවන්
           දැඛීම සඳහා සතිය දි඼ුතු කර ෙැ඲ීම අතයවශ්ය ජදයකි. දිනක් අඩු වශ්ජයන් විනාඩි 10- 15 ක් වත් සිහිජයන්
           වැඩ         කි඼ීම         සතිය         දි඼ුතු        කර          ෙැ඲ීම්          ජහමු         ජේ.

           6.සම්මාසමාධි

           සිජත් එකඟ භාවයක් තිබිම යි. සිත එක අරඹුණක තබා ෙැ඲ීම් ජනාහැකි නම්, සිත විසිජරනවා නම්, ජනාජයක්
           අරඹුතු කරා දිව යනවා නම් ඔෆු් නිවන් දැකිම් ජනාහැකි වඳු ඇත. "නත්ි ඣානං අපඤමඤසමස, පඤමඤා
           නත්ි අඣායජතෝ" යැයි මුනු රජාණන් වහන්ජසම ජද්ශ්නා කර ඇත. සිජත් එකඟ භාවයක් නැති තැනැත්තා්
           ප්‍රඥාවක් ඇති ජනාජේ. ‛උපතින් ප්‍රඥාව නැති තැනැත්තා් සිජත් එකඟ භාවයක් ලබා ෙත ජනාහැකි ය.’ යන්න
           එහි                                            අදහස                                             යි.
           සිත සමාධි ෙත කර ෙත් තැනැත්තා් ප්‍රථම ජදවන ජතවන සිෂු වන යන කාමාවචර ධයාන හතර ලැබිය හැකි ය.
           රූපාවචර ධයාන හතර ලැබිය හැකි ය. ජසෝවාන් සකෘදාොි අනාොි අර්හත් යන මාර්ෙ ඵල ලැබිය හැකි ය.
           සම්මා සමාධිය ඇති කර ෙැ඲ීම් නම් පළඹුජවන් සම්මා සතිය ඇති කර ෙත ඼ුු යි. අනුලු ව භාවනා මාර්ෙජේ
           ෙමන්      කි඼ීජමන්     සමාධිය     ඇති      කර     ජෙන       නිවන්      පත්     විය     හැකි     ය.

           7.සම්මාදිට්ඨි

           සම්මා  දිට්ිය  යඳු  අන්තොමී  ජනාවන  (ඇත  යන  ජහෝ  නැත  යන  )  අන්තයන්්  ජනාජොසම  මදයජේ  සි්
           දැක්ම(කච්ඡායන  ජොත්ත  සූත්‍රය).  සතර  සතිපට්ඨාන  සූත්‍රය  සම්මා  දිට්ිය  විසමතර  කර  ඇත්ජත්  ජමජසම  ය.
           "කතමාච භික්ඛජේ සම්මා දිට්ි? යං ජඛෝ භික්ඛජේ නුක්ජේ ඥානං, නුක්ඛ සඹුදජේ ඥානං, නුක්ඛ නිජරෝජේ ඥානං,
           නුක්ඛ නිජරෝධ ොිඬී පටිපදා ඥානං, අයං ෂුච්චති භික්කජේ සම්මා දිට්ි" යඳුජවන් මුනු රජාණන් වහන්ජසම එය
           විසමතර කර ඇත. "කිජමක්ද, මහජණනි සම්මා දිට්ිය කියන්ජන? නුක පිළිබඳ ඥානයක් තිජබනවා නම්, නුක්ඛ
           සඹුදය පිළිබඳව ඥානයක් තිජබනවා නම්, නුක්ඛ නිජරෝධය පිළිබඳ ඥානයක් තිජබනවා නම්,  නුක්ඛ නිජරෝධ
           ොිඬී පටිපදා ආර්ය සතයය පිළිබඳ ඥානයක් තිජබනවා නම් එය සම්මා දිට්ිය යඳුජවන් හැඳින්ජේ. සම්මා



      රශ්මික විජේසූරිය                              ධර්ම දානය පිනිසයි..                                 5 | P a g e
   1   2   3   4   5   6   7   8   9   10   11